කුඹු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කළය; ඝටය; කුම්භය.
2. නා.ප්ර. හස්ති කුම්භය; ඇත් කුඹ.
3. නා.ප්ර. රාශි චක්රයේ එකොළොස්වන කුම්භ රාශිය.
4. නා.ප්ර. ඇතා; හස්තියා.
5. නා.ප්ර. නැවෙහි රුවල් බඳින කණුව.
6. නා.ප්ර. නැව පදවන රිට; සුක්කානම.
7. නා.ප්ර. කුහුඹුවා.