කුරකෙටුම් දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. ගසක කඳෙහි පොත්ත හෝ ඵලය සැස ඉවත් කිරීමට පෙර වෑයෙන් කඳ වටා පළින් පළ කෙටුම් ලකුණු දමනවා.