කුරගැටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සමහර බල්ලන්ගේ පාදයෙහි ඇති සම්පූර්ණයෙන් නොවැඩුණු (අනවශ්‍ය) ඇඟිල්ල (=dew claw).