කුරවල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. පොල් කොළවලින් වියන ලද එල්ලාගෙන යන කූඩය
2. නා. පොල් කොළවලින් වියා කෙහෙල්කැන් ආදියට යොදන ආවරණය; පිරිවැස්ස.