කුර්පර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වැලමිට.

1. නා.ප්‍ර. වැළමිට; වැළමිටි සන්ධිය.
2. නා.ප්‍ර. වැළමිට ළඟ සන්ධියෙහි වූ මර්මය.