කුරාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතීතයේ මළ මිනී ගෙන යෑම සඳහා උපයෝගී කරගත් මැහි විශේෂයක්; කුම්බය.
2. නා. යක් තොවිලයකදී පිදේනි තබා යකැදුරාට දපන්නට තබන මැස්ස.
3. නා. ධාන්ය ගබඩා කරගැනීම සඳහා තැනෙන මැස්ස; අටුව.