කුරිසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතීතයෙහි අපරාධකාරයන් ඇණ ගසා මැරීමට උපයෝගී කරගත් කතිරයක හැඩයෙන් යුතු උපකරණය.
2. නා. කතිරය; කතිර සටහන.
3. නා. මතකය; නිච්චිය; කල්පනාව.