කුරුකන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. පහන තැබීමට ගෙය තුළ තැනූ කණුව; පාන් කන්ද; පාන් අඩිය.
2. නා. බිම හිටවන උස පිත්තල පහන
3. නා. වාත්තු පිත්තල පහනේ යටි පැත්තේ කුහරය.
4. නා. මැද මිදුලේ ජලය බැස යෑම සඳහා තබන නළය.