කුරුකෙටුම් දමනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. ගසක කඳෙහි පොත්ත හෝ ඵලය සැස ඉවත් කිරීමට පෙර වෑයෙන් කඳ වටා පළින් පළ කෙටුම් ලකුණු දමනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 492 ← කුරුකුන්දම් ගැහෙනවා කුරුගස →