කුරුන්දනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. කුරයෙන් බිම පහුරු ගාමින් පොරයට අර අඳිනවා.
2. ක්‍රි. කිසිවක් කිරීමට මාන බලමින් ඉන්නවා; කැස කවමින් ඉන්නවා.