කුරුපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වහලක මුදුන් යටලීයට ආධාර වශයෙන් බාල්කයක් මත සිටුවා ඒ යටලීයට සවි කරන මිටි ආධාරක කණුව.