කුරුවින්ද
kuruvinda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පස් වැදෑරුම් පද්මරාග මාණික්යවලින් ඇටිකුකුළු ඇසක රත් පැහැයෙන් යුක්ත යැයි කියනු ලබන ප්රභේදය.
2. නා.ප්ර. පාෂාණ විශේෂයක නාමය; රත්හිරියල්.
3. නා.ප්ර. කැඩපත; දර්පණය.
4. නා.ප්ර. බැදිහාල්.
Digital Pāḷi Dictionary
- kuruvinda 1 masc
- kuruvinda 2 masc
- kuruvinda 3 masc