කුරුසාක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉරීම, කැපීම, යතුගෑම ආදියෙහි දී සීමා වශයෙන් ලෑලිවල සෘජු රේඛා ඇඳ ගැනීම සඳහා භාවිත කරන උපකරණය; වරක්කලය.