කුල කියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. (කරන ලද උපකාර අමතක කර) දෝෂාරෝපණ මුඛයෙන් කථා කරනවා; කළ සුළු උපකාරය ගැන පුන පුනා කියනවා.
2. ක්‍රි. කුලය මුල්කොට ගෙන අපහාස කරනවා.