කුල ගෙයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ස්වකීය පරපුරට හෝ කුලයට අයත් ගෙය.2. නා. පවුලක් වසන ගෙය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 494 ← කුල කොත් කුල ජ්යෙෂ්ඨවාදය →