කුල ධර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුලයකට නොහොත් පොදු සමාජයට අයත් මුතුන් මිත්තන් විසින් රැක ගෙන ආ ගුණධර්මය.
2. නා. කුලවාදය; කුලය පිළිබඳ මතය.