කුල සඞ්ග්‍රහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භික්ෂූන් වහන්සේ කෙනෙකු ගිහි පවුල්වලට මල් පල ආදිය දීමෙන් කරන විනය විරෝධි සංග්‍රහය.