කුලච්චිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. (සතුන් පිට පැටවූ තවලම් නොවැටෙන සේ) බෙල්ල අසුවෙන්ට බඳින බැම්ම.
2. නා. තවලම පැටවීමට පෙර පිට උඩට එළන ආස්තරය.