කුලමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. කුලය නිසා ඇති කරගන්නා අහංකාරය; තමන් අන් අයට වඩා උසස් කුලයක ඉපදී ඇතැයි සිතා සිතෙහි ඇති කර ගන්නා ආඩම්බරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 496 ← කුලමල කුලමූල →