කුලවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුලභේදය පිළිබඳ මතය; වර්ණ ධර්මය; කුල ධර්මය.
2. නා. කුලය මතක් කර කරනු ලබන අපහාස කථාව.