කුලාව ආණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍ර නළයක් (සිලින්ඩරයක්) තුළ ඉහළ පහළ යන වටකුරු තහඩුව; පිස්ටනය; ප්‍රේෂකය (=piston).