කුලු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගල්, වැලි ආදි අපද්‍රව්‍ය ධාන්‍යවලින් වෙන් කිරීමට භාවිත කෙරෙන ගෘහෝපකරණයක් (පා. කුල්ල සං. කුල්‍ය)