කුවර්ධන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ශරීරය) මඳ වශයෙන් වැඩීම හෙවත් වැඩීම බාල වීම; ඌන වර්ධනය (=maldevelopment).