කුසල චිත්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) නිරවද්ය වූ සුඛ විපාක ලබා දෙන සිත; අලෝභ, අදෝස අමෝහයක් මුල් වීමෙන් පහළ වන සිත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 498 ← කුසල කර්මය කුසල ඡන්දය →