කුස්ටේසියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බොහෝ කොට ජලයෙහි ජීවත්වන ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි සතුන් ඇතුළත් සන්ධිපාදක සත්ත්ව ගණය; ආත්‍රොපෝඩා වංශයේ වර්ග සතරින් එකක් (=crustacea).