කුස්සියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (පාරිභා.) නා. ඇතුළු කාමරය.2. නා. ගෘහයක ආහාර පිසීම සඳහා වෙන්කර ඇති කොටස; මුළුතැන්ගෙය; ගිනිහල් ගෙය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. cuisine2. n. kitchenසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 499 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1307 ← කුස්තූරය කුස්සියේ බඩු →