කුසිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුළුන්, රබර්, කොහු වැනි ද්‍රව්‍ය යෙදීමෙන් තනා ගනු ලබන මෙට්ට විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. cushion