කුසුමාසව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මල් පැණි; මධු.
2. නා.ප්‍ර. මල්වලින් හෝ මී පැණියෙන් සෑදෙන සුරාව.