කුහකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තමා තුළ නැති ගුණ ඇති සේ හඟවන තැනැත්තා.
2. නා. අනුන් යහපත නොරුස්නා තැනැත්තා; ඊර්ෂ්යා සහගත පුද්ගලයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hypocrite