කුළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තෙල් ඉදිකටු ආදිය දමන කුප්පිය හෝ (බට පුරුක් වැනි දෙයකින් කළ) කොපුව.