කුළුගෙය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් කැණිමඩලක් සහිත ව කළ ගෘහය; කූටාගාරය; කේතු ආකාර වහලින් යුතු ගෙය හෝ මණ්ඩපය.
2. (කථා.) නා. විශාල ගෙය.