කූටස්ථසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. උදාසීන.2. වි. මධ්යස්ථ.3. වි. නිත්ය වූ; ස්ථිර.4. වි. මුදුනෙහි සිටි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 501 ← කූටසමොසරණ කූටස්ස →