කූමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. කඳු පැත්තක ඇති කුඩා නිම්න භූමිය.
2. නා. වෙරළින් උඩට දිවෙන කුඩා නිම්න භූමිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. combe