කූරපයිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (බුලත්විටට අවශ්‍ය දේ බහා තබා ගැනීම සඳහා රෙදිවලින් තනාගත්) කුඩා පසුම්බිය; බුලත් පයිය.
2. නා. (බඩුබාහිරාදිය බහා උරෙහි ලාගෙන යෑම සඳහා රෙදි කැන්වස් ආදියෙන් තනාගත්) ඔලොගුව; පසුම්බිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. pouch
2. n. satchel
3. n. wallet