කූර්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඉදිබුවා; ඉබ්බා.2. නා.ප්ර. ඉදිබුවකු වශයෙන් සලකන ලද පෘථිවි ගෝලය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. tortoiseසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 502 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1314 ← කූර්බරය කූර්මපෘෂ්ඨ භූමිය →