කූරු ගානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (කූරකින් හැන්දකින්) මිශ්ර කරනවා; කලවම් කරනවා; හැඳි ගානවා.
2. නා. පිහියකින් පිටපොත්ත ගා දමනවා; සූරා දමනවා; පෙරං ගානවා.