කූරු වැල්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝටර් රථයක කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති කූරක් බඳු වෑල්වය (=valve needle).