කූරුපත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. පැරණි රෙදි වියන යන්ත්‍රයෙහි මල් වැඩ දැමීම පිණිස උපකාරයට ගන්නා කුඩා ලෑලිපත්ත; රෙදි කැටයම් දමන පෙතිකූර.