කූව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සමෙහි ඇති සිදුර; කූපය.
2. නා. ශාක ව්යුහයක ඇති සිදුර, අනෙක් සෛල හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන.
3. නා. සත්ත්ව ශරීරයෙහි මඩියක් හෝ කෝෂයක් වැනි වු කොටස.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. pit