කෘතක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ක්‍රියාවෙන් ඇති වූ; ක්‍රියාවෙන් නිපන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. artificial
2. Law. spurious