කෘතගුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තමාට කරන ලද උපකාරයක් සිහිකර එයට දක්වන සැලකිල්ල; කෙළෙහිගුණය.