කෘත්‍යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළ යුත්ත; වැඩය.
2. නා. ආගමික චාරිත්‍ර; වතාවත්; වත්පිළිවෙත්.
3. නා. ක්‍රියාව; ඉන්ද්‍රියවලින් හෝ චිත්ත චෛතසික ධර්මවලින් සිදුවන ක්‍රියාව.
4. (පාරිභා.) නා. සෛලයක හෝ පටකයක හෝ අවයවයක හෝ සාමාන්‍ය ජීව ක්‍රියාව (=function).
5. නා. සැලසුම් කරන වැඩපිලිවෙළ; යෝජනා ක්‍රමය.
6. නා. හැසිරීම් විලාසය; පැවැත්ම.