කෘන්තකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක ඇන්දක දත් දෙක බැගින් කෘන්තක දත් ඇති ක්ෂිරපායී ගණයට අයත් (මීයා, ලේනා ආදි) සතා; ලෑටි ගාන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

rodent