කෘපණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බැගෑපත්; දිළිඳු; දීන; දුක්ඛිත; අභාග්‍යසම්පන්න.
2. වි. මසුරු; ලෝභී.