කෘශඋණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ධූලි හෝ පරාග නිසා (විශේෂයෙන් ශීත සෘතුව හැර අන් සෘතු වල දී) වැලඳෙන පීනස් රෝග විශේෂයක්; ශාරද පීනස (=hay fever).