කෙඕලින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පිඟන් භාණ්ඩ සෑදීමට ගන්නා සුදු පැහැති සිනිඳු මැටි විශේෂයක්; පිඟන් මැටි; චීන මැටි.