කෙටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දික් නොවූ; ලුහුඬු; කොට; සංක්ෂේප.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abbreviatory
2. adj. brief
3. adj. concise
4. adj. curt
5. a. short