කෙටිතරංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. තරංග ආයාමය මීටර් 50ක් හෝ ඊට අඩු වූ විද්‍යුත් චුම්බක තරංග විශේෂය (=short wave).