කෙත්පොත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මිනින්දෝරුවන් විසින් මනිනු ලබන ඉඩම් වල මායිම් ආදිය ලකුණු කොට ඇඳගන්නා සටහන හෝ සටහන් පොත; ක්ෂේත්ර සටහන් පොත (=field book).