කෙඳිකැටි වලාකුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අඩි 25,000 ට ඉහළින් පිහිටි අයිස් කැටවලින් සෑදුණු ඉරි වශයෙන් පිහිටි වලාකුළ (=cirrocumulus cloud).